Testimonials
Student Success Stories
Discover how our hands-on courses have transformed careers and empowered our students to achieve their dreams.
"Evotech අහම්බෙන් පෝස්ට් එක දැකලා ක්ලාස් එකට ජොයින් උනේ. ක්ලාස් එක නම් ඇත්තටම ගොඩක් හොදයි. මුල ඉදලා A to Z හැමදේම කියලා දෙනවා. පැහැදිලිව නොතේරෙන දෙයක් උනත් අහලා දැනගන්න පුලුවන්. ලයිෆ් ටයිම් සපෝර්ට් එකක් හම්බ වෙනවා. ගොඩක් රෙකමන්ඩ් කරනවා හැමෝටම."
"මමත් දැනට Evotech education ආයතනයේ Graphic Design Master පාඨමාලාව හදාරන කෙනෙක්. මට මේ පාඨමාලාව ගැන මුලින්ම දැනගන්න ලැබුණේ මගේ මල්ලිගේ යාලුවෙක්ගේ මාර්ගයෙන්. කොමියුනිටි එකත් ගොඩක් හොදයි. ගොඩක් අය ජොබ් කරගෙන ගොඩක් දුර ඇවිත් ඉන්නවා. මේ වෙනකොටත් මට ගොඩක් යාලුවෝ හම්බ වෙලා තියෙනවා."
"Evotech education හොදම කෝර්ස් එකක්. සරලව හැමදේම කියලා දෙනවා. කෙටි කාලෙකින් photoshop දැනුම හොදටම දෙනවා. ගෙවන මුදලට වඩා ලොකු වටිනාකමක් තියෙන කෝර්ස් එකක්…හැමෝම ගැන touch එකේ ඉන්නවා. අහන ප්‍රශ්න වලට උත්තර ගන්නත් පුලුවන්. ඉතින් ඔයාලත් අමතක කරන්න එපා.."
"Java ඉගන ගන්නවනම් මෙන්න තැන. ලෝකයම පිලිගත් අංක එකේ programming language එක කතන්දරක් වගේ කියලා දෙන පුරුදු කරන කොස් එකෙන් පසුවත් ඒ දේ ප්‍රයෝජනයට ගන්න විදිය පුරුදු කරන සහ ගොඩක් හොද මෙන්ටර්ස්ලා ඉන්න තැනක්."