Back to Success Stories
Testimonial
Student Success Story
"මේ Course එක තමයි මම කරපු හොඳම Course එක එකට හේතුව තමයි මේ Course එකෙන් උගන්වන ගුරුවරයාගේ දක්ෂතාවය Chinthaka Sir ට එකට ගොඩක්ම ස්තුතියි..!මෙකක් හරි ප්රශ්නයක් තිබ්බොත් ඒ වෙලේම හෝ Class එකෙන් පසුව හරි අපේ ප්රශ්නය අවධාරණයෙන්ම නිරාකරණය කරලා දෙනවා එකක් මම දැකලා ගොඩක්ම හොඳ දෙයක් මේ Course එකට වරදක් නමි කියන්න නැ තව Class Recoding උනත් අපේ Mail වලට දානවා අපිට තියෙන්නේ Recording බලා Practice කරන්න.අනික් Sir කියලා දෙන විදිහට හොදටම ඔළුවට යනවා මම නම් සීයට සීයක් ම Recommend කරන Course එකක් තමයි මේක ❤️❤️❤️❤️"
YO
Yonal Binuka
Student
Course Completed
Java Programming Master Course