Back to Success Stories
Testimonial
Student Success Story
"ඇත්තම කියනවනම් මේ කෝස් එක online කරාට මේක හොඳටම practical class එකක්. මට වෙබ් ඩිසයින් ගැන ලොකු දැනුමක් නැතුව මේ ක්ලාස් එකට ඇවිල්ලා මාගේ දැනුම යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒක Improvement එකක් තියෙනවා. මගේ දැනුම ඒ මට්ටමට වර්ධනය කර ගන්න හෂාන් සර් ගොඩක් උදව් කරනවා. ඒක ඇත්තටම කිව්වොත් ප්රැක්ටිකලි ලොකු උදව්වක් කරනවා. online class අතරින් තියෙන හොඳම පන්තියක්. මම විදේශගත වෙලා හිටියත් මෙම ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. ඒවගේම ප්රැක්ටිකලිත් සෑහෙන උදව් කරනවා. චින්තක සර් ටත් හෂාන් සර් ටත් බොහොම ස්තූතියි."
BU
Buddhika Prasanna Peiris - (ES00170)
Student
Course Completed
React Next JS Master Course