Back to Success Stories
Testimonial
Student Success Story
"ඇත්තටම කියන්න වචන නෑ Epic Learn එක ගැන මුල ඉදලා සරලවම සියලුම දේවල් කියලා දෙනව බයක් නැතුව තනියම වැඩ කරගෙන යන තැනට ළමය්ව ගේනවා... අපේ භාශාවෙන් කියනවා නම් පට්ටම කෝස් එකක්.... ඇත්තටම කෝස් එකකට වඩා දෙයක් මේකෙන් ලැබෙනවා ඕනම කෙනෙක්ට බයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් කෝස් එකක් මේක... Epic Learn එකට මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඒ වගේම හදවතින්ම සුභ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️"
TH
Thushan D. Fernando
Student
Course Completed
Web Design and Development with Branding Master Course